මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා. Maya 2014 free. පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක, උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ. නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා. Nalapana Jataka Kathawa Mp4 Player![]() ![]() The Pansiyapanas Jathaka Potha is a great canon of sacred Buddhist literature which was translated in to Sinhala from Jathaka Atuwawa in Kurunegala period. This collection of some 550 anecdotes and fables depicts earlier incarnations of Siddhartha Gautama. Traditional birth. Wickramasinha Matin, (1968) Jathaka katha vimasuma, M. Gunasena, Colombo Sannasgala P. (1962)Sinhala Sandesha sahithya, lake house publishers Colombo Godakumbure Charles (1999) Sinhala Sahithya, sanskruthika katauthu department, Colombo. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා. අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න. Angulimala Jataka Kathawa Sinhala CartoonThe Pansiyapanas Jathaka Potha is a great canon of sacred Buddhist literature which was translated in to Sinhala from Jathaka Atuwawa in Kurunegala period. This collection of some 550 anecdotes and fables depicts earlier incarnations of Siddhartha Gautama. Traditional birth and death dates of Gautama are 563-483 BC. The Jataka tales are dated between 300 BC and 400 AD Before attaining Buddha-hood, the Bodhisatta, “the aspirant for Buddha-hood”, has to pass through many births assuming different bodily forms, sometimes that of different species. In all these Buddha Gotama practiced the Dhamma most sincerely; he overcame all difficulties, achieved victory over his adversary and finally attained the supreme status of the Fully-Enlightened One. The Vessantara-Jataka, is the last and longest birth story of the Bodhisatta before he was born Prince Siddhatha. In this life, he practiced Dana Parama, the perfection of generosity. Angulimala Jathaka Kathawa Sinhala SongParamitas, perfections, the essential factors for attainment of the Buddha-hood, which he had been practicing for many lives, reach their fruition only in this Vessantara life. The ten most popular Jatakas, in each of which the Bodhisatta is traditionally believed to practice each of the ten perfections.
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
January 2019
Categories |